Colombo Today Local News

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් ඉහළ දමන බව සමස්තලංකා බේකිරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව බේකිරි හිමියන්ගේ සංගමය සඳහන් කළේය. මේ වන විට පාන් ගෙඩියක මිල රුපියල් 65 කි .

Related posts

තවත් ආසාදිතයින් 362ක්

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday

එජාප මන්ත්‍රීවරු 8ක් තනතුරු වෙනුවට කෝටි 50 බැගින් ඉල්ලයි

colombotoday