Colombo Today Local News

පාතාල කල්ලි නායකයෙකු වන ගගනගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

දැනට රිමාණ්ඩ් බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි සමාජික “ගගන” නැමැත්තගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

විශේෂ පොලිස් කර්ය බලකායේ නිලධාරින් ඇරැව්වල ප්‍රදේශයේ සිදු කළ සොදිසි මෙහෙයුම් වලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Related posts

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

වෛරසය පෙන්නා අයේෂා රිෂාඩ්ට සහ පියාට ඇප ඉල්ලයි. | අධිකරණය ඇප ඉල්ලීම තුන්වන වරටත් ප්‍රතික්ෂේප කරයි.

colombotoday

හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

Admin

හෝමාගම බස් රථයක් අනතුරකට

Admin