Colombo Today Local News

ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාට මරණ දඩුවම දිය යුතුයි, ඒ සදහා නීති තියනවා

පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අපරාධ සිදුකළ අයට පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් අයට ද මරණ දඬුවම ලබා දිය යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ජනහමුවක් අමතමින්.

ත්‍රස්වාදීන්ට එරේහිව මරණ දඬුව ලබා දීම සුසුදු බවත් ඒ මහතා පවසයි.

එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මෙන්ම ඒ සඳහා අනුබල සහ මුල්‍ය ආධාර ලබා දුන් සියලු දෙනාටමද මරණ දඬුව ලබා දීම සඳහා අවශ්‍ය නීතිද ශ්‍රී ලංකාව තුල පවතින බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

මරණ දඬුවම අවශ්‍ය නොවන්නේ ශිෂ්ඨ සමාජක බවත් නමුත් මෙවැනි ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීම ඉතාම සුදුසු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin