Colombo Today Local News

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (09)දින පෙරවරුවේ සිය නිවසේ දී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.

මා ළඟටම තව ලංවෙලා, ප්‍රේම සැදෑවෝ, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.

Related posts

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

අපිට ජාත්‍යන්තර සහය තියනවා,චීනෙන් නොමිලේ පාසල් ඇදුම් දුන්නා

Admin

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

කෑගල්ල, කළුතර රෝහල්වලටත් ළඟදීම PCR යන්ත්‍ර

colombotoday

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin

රස කවපු විස පනතක් පාර්ලිමේන්තුවට…

colombotoday