Colombo Today Local News

ප්‍රකාශයක් ලබාදීමට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන දිනටත් CID කැඳවයි

ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (19) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. ඔහු මෙලෙස ප්‍රකාශයක් සටහන් කර ගැනිම සඳහා කැඳවා ඇත්තේ තුන්වන දිනටයි.

පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් ඔහු මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කිරීමට පසුගියදා කටයුතු කළේය.

Related posts

අනුරාධපුරේ හිමිවරු 8 නමක් උපවාසයක

colombotoday

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday

ඇමති විජේදාසට එරෙහි විශ්වාසභංගයට අස්ගිරි පාර්ශවය අප්‍රසාදය පලකරයි..

colombotoday

”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගලගෙන් පැසසුම්

colombotoday

කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර රන් ආභරණ කොල්ලකාලා

colombotoday

නිවසට එල්ල වූ ප්‍රහාරයකින් පසු රෝහල්ගත කළ ඉමදූව සභාපති මරුට

colombotoday