World

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩා වැටෙයි

ප්‍රංශයේ අධිවේගී මාර්ගයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රංශයේ පැරිස් නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් යුත් ප්‍රදේශයකට එම ගුවන් යානය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ගුවන් යානය කඩා වැටීමත් සමග අදාළ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ද ඇණහිට ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ගුවන් යානය කුමන හේතුවක් මත කඩා වැටී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Related posts

න්‍යෂ්ටික සබ්මැරීන ව්‍යාපෘතියට රටවල් තුනක් එකඟ වෙයි

Admin

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

ඉන්දියාව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන තැන තෙක් ඉහලට

colombotoday

ලෝව තෙවන විශාලතම දියමන්තිය අප්‍රිකාවෙන් හමුවෙයි

colombotoday

ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

නවසීලන්තයේ ආදිවාසී කාන්තාවක් විදේශ ඇමැති ධුරයට

colombotoday