නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමෙන් පසුවයි.