Colombo Today Local News

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ “නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය” ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

අද (19)දින පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

විවිධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හරහා නීති විරෝධීව උපයන නිෂ්චල සහ චංචල දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පූර්ණ කාලීනව කටයුතු කිරීම මෙම කොට්ඨාශයේ රාජකාරිය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

“ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන.ඇමතිගේ තර්ජනවලට අපි බය නෑ”

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin