7 April 2025
Covid 19

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස ආසාදනය වී මිය ගොස් තිබේ.

මරණයට හේතුව ලෙස අධි රුධිර පීඩන තත්ත්වය මත ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම කාන්තාව නිවසේ දීම මිය ගොස් ඇත.

මෙම මරණයත් සමඟ කොරෝනා වෛරස ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

දුම්වැටි භාවිතා කරන්නන් කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්

colombotoday

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

මෙරට සිදුවූ 42 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

තවත් කොවිඩ් මරණ 23ක්

colombotoday

කරවනැල්ල රෝහලේ වෛද්‍යවරු 05කට කොරෝනා

colombotoday