Covid 19

ඊයේත් තහවුරු කළ කොවිඩ් මරණ 43ක්

ජුනි 30 වනදා කොවිඩ් මරණ 43ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 3,120කි.

එම මරණ 43න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් වන බව රසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයන් ගණන 630 දක්වා ඉහළට

colombotoday

කටුනායක කොරෝනා ආසාදිතයන් 213ක්.. සියළු සේවකයන්ට පුද්ගලික වාහන තහනම්

colombotoday

කුසල් ජනිත්ටත් කොවිඩ්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday

තවත් කොවිඩ් මරණ 48ක්

colombotoday

නව ආසාදිතයින් 1,358ක්

colombotoday