Colombo Today Local News

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද (12)දින උදෑසන 6.45 පමණ එම මළ සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන සිදුකරයි.

Related posts

මහජන සේවය ඉටු නොකිරීම ගැන ජනපති හේතු එපා කියයි

Admin

ආරවුලක් විසඳීමට ගිය පුද්ගලයෙක් මරු දකී

Admin

බොගස්වැව යුධ හමුදා කදවුරේ සෙබලාට පහරදි ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ටොයොටා ලංකා සමාගමට වාහන දසදහසක පෙර ඇණවුමක්

Admin

අලුත් පක්ෂයේ නම මහින්ද මුල් වරට හෙළි කරයි !

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday