Colombo Today Local News

නාමල් මේ රටේ ජනාධිපති වී මහින්ට වඩා හොදින් රට පාලනය කරනවා..

නාමල් රාජපක්ෂ මහතා කවදාහෝ මේ ලංකාවේ ජනාධිපති වශයෙන් පත් වනු ඇති බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා මෙරට පාලකයා වූ පසු මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඉතා හොදින් රට පාලනය කරනු ඇති බවද ඔහු පැවසීය.

නාමල් රාජපක්ෂ යනු ඉතා දක්ෂයෙක් බවත් ඔහු තරම් දක්ෂයෙක් වූ මුළු පාර්ලිමේන්තුවේම නැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

තමන් 2010 වසරේ දී ම නාමල් රාජපක්ෂ මහතාගේ දක්ෂතා දුටු බවත් තමන් දුර දකින දේශපාලනඥයො බවත් ඇමතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

මෙම ජන හමුව සඳහා නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

Related posts

ශ්‍රීලනිප ප්‍රබලයෙක්ගේ මෙහෙයවීමෙන් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව මර්වින් සිල්වා ආණ්ඩුවේ ඩීල් එකක

colombotoday

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

ඇමති බෑණාගේ විවාහ මගුලට නිවාස අධිකාරියෙන් ලක්ෂ 16ක් ! (Video)

colombotoday