Colombo Today Local News

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

දීර්ඝ කාලීන පැවැත්මක් සහිත නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යව ඇතැයි යෝජිත ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනිමේ කමිටුවේ සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා. නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ සියලු ජනකොටස්වල එකගත්වය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවයි. විධායක ජනාධිපතිධුරය / මැතිවරණ ක්‍රමය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවයි ලාල් විජේනායක මහතා සඳහන් කළේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පතෙහි සියලු පරිවර්තන අවසන් කර මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇති බවද ලාල් විජේනායක මහතා සඳහන් කළා.

Related posts

පිටිකළ අලිගැට පේර – වට්ටක්කා අපනයනයට පියවර

colombotoday

“අපි එජාප ආණ්ඩුවක් හදනවා” – හර්ෂ ද සිල්වා

colombotoday

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව උණුසුම් වෙයි

colombotoday

වඩමාරච්චි මුහුද දකුණේ ධීවරයන්ට තහනම් කරයි

colombotoday

හිටපු අමාත්‍යවරයෙකු රිය අනතුරකින් මිය යයි

colombotoday

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday