Colombo Today Local News

නව එජාප මහලේකම් තලතා අතුකෝරළ?

පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.

එම ධුරයෙන් ඉවත් කිරීමට මුල් වූ චෝදනාව වී ඇත්තේ පාලිත රංගේ බණ්ඩාර විසින් සිදු කර ඇති දැවැන්ත මුදල් වංචාවක් බව වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය මත පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම ධුරයට තලතා අතුකෝරළ මහත්මිය පත්කරන ලෙස පක්ෂයේ ඉහළ නිලධාරින් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම්ද කර අත.

නමුත් මෙතෙක් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී සමගි ජන බලවේගයට එක් වූ තලතා අතුකෝරළ මහත්මිය නැවත වරක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගෙන නොමැත.

Related posts

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

colombotoday