Colombo Today Local NewsTop Stories

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නෑ – අස්ගිරි පාර්ශවය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක  පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි පැවසීය.

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම ප්‍රමාණවත් බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී අදහස් දක්වමින් අස්ගිරි අනුනාහිමියන් මේ බව ප්‍රකාශ කලා.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින බව දැක්වෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ද අස්ගිරි අනුනාහිමි පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි අදහස් පල කළේය.

Related posts

කොලඹ වාහන තදබදය දැඩි වේ

Admin

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday

රන්ජන්ව පාර්ලිමේන්තු ගෙන්වන්න’යි සමගි ජන බලවේගය ඉල්ලයි.

colombotoday

“මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වානම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ”- නිලන්ත ජයවර්ධන

colombotoday

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin