Colombo Today Local News

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

කුඩාවැලෙන් හා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා 30ක්, සැඩ රළට හසුව ඉන්දුනීසියාව දෙසට ගොස් තිබෙනවා.

මෙහි ධීවරයන් 150 දෙනෙකු පමණ සිට ඇති බවයි සඳහන්.

එම ධීවරයින් නිරුපද්‍රිතව සිටින බව ධීවර දෙපාර්තමේන්තු පවසයි

Related posts

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

මුල්ලිකුලම් නාවික කදවුර ඉවත් කරන්නැයි TNA මෙහෙයවීමෙන් විරෝධතා

colombotoday

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

colombotoday

නව වානිජ මහාධිකරණයකට කැබිනට් අනුමැතිය

Admin

පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

colombotoday

තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්

Admin