Colombo Today Local News

දුම්රිය මගීන්ට අද සිට E-Ticket

E-Ticket සේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23) දින සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරි එම්.ජේ ඉඳිපොලගේ මහතා සඳහන් www.prawesha.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සියලු දුම්රිය ගමන්වාරවල ප්‍රවේශ පත් වෙන් කරවා ගත හැකි බවයි.

Related posts

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

යාපනයේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්ධන බවුසරයකින් යට කරලා

colombotoday

අජිත් P පෙරේරා ජන්ද ගන්න තමන්ගේ ජාතකෙත් වෙනස් කරා – තෙවරප්පෙරුම

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday