Uncategorized

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

 සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද  යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ 20 වනදා පෙරවරුවේ  බෙලිඅත්ත  ගලගම මැද්දදෙණිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ අභිනව වාහල්කඩ හා බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරිමේ උත්සවය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ”දෙමල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි. එමෙන්ම මේ ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරනාවයි කිව්වට අධ්‍යාපනයේ පහසුකම් කප්පාදු කරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවද මෙහිදී කියා සිටියේය .

Related posts

තේ බොන්නේ බලාගෙනයි – තේ වර්ග දහයකට මාරාන්තික වර්ණකාරක කලවම් කරලා

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

තවත් ඇමතිවරු 02 ක් සහ රාජ්‍ය ඇමතිවරුන් 05 ක්

colombotoday

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අරඹයි

colombotoday