Colombo Today Local News

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින මිල හා විනිමය අනුපාතයන්හි වෙනස්වීම් සැලකිල්ලට ගෙන ආනයනික කිරිපිටි මිල සඳහා සුදුසු විසඳුමක් සෙවීමට පත් කළ කමිටුව මගින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කර ඇත.

ආනයනික කිරිපිටි සඳහා වන මෙම මිල සූත‍්‍රය පාරිභෝගික අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබයි.

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා විසින් මීට අදාළ යෝජනාවට පෙරේදා (12 දා) ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබේ.

Related posts

Video: පන්සල් ඉදිකිරීම නවත්වන්න දෙමල සංධානයට අයිතියක් නෑ – එන්.අරුනකාන්ත්

colombotoday

කහ වැඩිමිලට විකුණන වෙළෙඳුන් අල්ලයි

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතුයි – කාවින්ද ජයවර්ධන

Admin

රාජ්‍ය ණය බර බිලියන 9500 ක් !

colombotoday

අස්ගිරි අනුනාහිමිගේ ප්‍රකාශය අශිෂ්ඨයි.. වහා භික්ෂූ සංඝායනාවක් ඕනෑ – මංගල කියයි

colombotoday