බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට (Theresa May) එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.
අග්‍රාමාත්‍ය තෙරේසා මේ බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළව එරට පාර්ලිමේන්තු ඡන්දය මෙතෙක් පැවැත්වීමට අපොහොසත් වීමත් මෙම සතිය තුළම ඡන්ද විමසීම පැවැත්වීමට අග්‍රාමාත්‍යවරියට බල කිරීම සඳහාත්මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බව ජෙරමි කෝබින් පවසා ඇත.