Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

5672ee7cc3618879328b45bb

 

 

 

 

ජර්මනියේ Stuttgart ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් (Islamic Educational and Cultural Center Mesdschid Sahabe (MSM) ) ඊයේ සිට වසා දැමීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මීට හේතුව වී තිබෙන්නේ සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට මුදල් යැවීම සහ අපරාධ සදහා පහසුකම් සැපයීම පිලිබදව ලැබුණු බුද්ධි තොරතුරුයි. මෙම පල්ලිය විසින් ISIS ත්‍රස්තවාදීන් සංවිධානයට සාමාජිකයින් බදවාගැනීම ජර්මනියේ සිට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ මුස්ලිම් පල්ලි සහ ත්‍රස්තවාදීන් අතර ඇති සම්බන්ධකම් සොයාබැලීම සදහා විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

මහ බැංකු අධිපති අත්අඩංගුවට

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට සැලසුම්

colombotoday

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

වැලි ජාවාරම්කරුවන් පිරිසකට පොලීසියෙන් වෙඩි

colombotoday

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ දොර ඇරේ.

colombotoday