Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ චෝදනා මත ජර්මනියේ මුස්ලිම් පල්ලි වසා දමයි

5672ee7cc3618879328b45bb

 

 

 

 

ජර්මනියේ Stuttgart ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් (Islamic Educational and Cultural Center Mesdschid Sahabe (MSM) ) ඊයේ සිට වසා දැමීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. මීට හේතුව වී තිබෙන්නේ සිරියාවේ ISIS ත්‍රස්තවාදීන්ට මුදල් යැවීම සහ අපරාධ සදහා පහසුකම් සැපයීම පිලිබදව ලැබුණු බුද්ධි තොරතුරුයි. මෙම පල්ලිය විසින් ISIS ත්‍රස්තවාදීන් සංවිධානයට සාමාජිකයින් බදවාගැනීම ජර්මනියේ සිට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජර්මනියේ මුස්ලිම් පල්ලි සහ ත්‍රස්තවාදීන් අතර ඇති සම්බන්ධකම් සොයාබැලීම සදහා විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ස්ථාපිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

අක්මීමන දයාරතන හිමි ඇප මත නිදහස් !

colombotoday

හිරුණිකාගෙන් මලික්ට උණුසුම් හාදුවක්…

colombotoday

ඔලුගෙඩි මාරුවක් වැඩක් නෑ.. ජනතාවට දැනෙන ප්‍රතිසංවිධානයක් ඕනෑ – මරික්කාර්

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමට මාලිමාව පාර කියනවා

Admin

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday