Colombo Today Local News

තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් ගණන 1199 දක්වා ඉහලට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1199 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙම පිරිස කුවෙට් සිට පැමිණ මින්නේරිය නිරෝදායන මධ්‍යස්ථානයේ සිටි අය බව වාර්තා වේ.

Related posts

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday

ප්‍රබල ඇමතිගේ දියණිය අල්ලස් අරන් අගමැතිට මාට්ටු !!

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday