Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 57ක් හදුනා ගනී.. මාරවිල කතකටත් කොරෝනා

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණ වලදී තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටි.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකු මෙලෙස PCR පරීක්ෂණ සඳහා ලක් කොට ඇත.

මිට අමතරව අද දින මාරවිල ප්‍රදේශයේදී ද කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම කාන්තාව කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කළ තැනැත්තියකි.

වැලිකඩ බන්ධනාගාරයේදී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අය සම්බන්ධයෙන් PCR පරීක්ෂණ ආරම්භ කෙරුණි.

Related posts

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

විල්පත්තුව වැනසූ ඇමැති රිෂාඩ් මරිච්චිකට්ටියේ පැළ සිටුවයි

colombotoday

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

ඇමති විමල් ට එරෙහි නඩුවක් ජූලි 17ට කල් යයි

colombotoday