Colombo Today Local News

ඩ්‍රෝනයෙන් ගුවන්තොටුපොළ වීඩියෝ කළ විදේශිකයින් 4ක් අත්අඩංගුවට

කටුනායක අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගුවන් තොටුපල ඩ්‍රෝන කැමරාවකින් රූගත කිරීමේ යෙදී සිටි මාලදිවයින් ජාතිකයන් සිව් අත්අඩංගුවට ගෙන තිබේ.

කටාන, දම්මින්නගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රි 08.00 පමණ අදාළ සැකකරුවන් අත්ඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19, 22, 23 වයස්වල පසුවන්නන් වන අතර සැකකරුවන් තිදෙනෙක් හා එක් සැකකාරියක් සිටින බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්දයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය යයි

Admin

යාපනයේ හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්ධන බවුසරයකින් යට කරලා

colombotoday

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

අඩි 07ක් උස ගංජා ගස් 2195ක හේන් දෙකක් වටලයි

colombotoday