Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අළුත්ගම සිද්දිය පදනම් කරගන නඩු දැමීම සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට සුදානම් බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වෙනවා.

දේශපාලන හස්තයක් මේ වනවිට ඥානසාර හිමි වසර කිහිපයක් සිරගත කර තැබීමට ක්‍රියාත්මක වන බවයි තවදුරටත් එම ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

එක්නැලිගොඩගේ පුත්‍රයාට ලංකා පුත්‍ර බැංකුවෙන් ශිෂ්‍යත්වයක්!

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් 511 දෙනෙකු අද දිවයිනට

colombotoday

මෛත්‍රී නැවතුන තැන

Admin

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday