සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කිරීමේ නියෝගයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබන ලදි.
මේ අනුව අදාල නීතිමය කටයුතු සිදුකිරීමෙන් පසු හෙට (23) සවස 3ට උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කිරිමට නියමිතය.
මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ආදරය කරන සැමට හෙට (23) සවස 3ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන්නැයි බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර සිටී.