Colombo Today Local News

ඤාණසාර හිමිට නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට….

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට අනුව අද සවස්වරුවේ උන්වහන්සේ නිදහස් කිරිමට අදාල කටයුතු සිදුවෙමින් පවතින අතර. උන්වහන්සේගේ නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිිරිසක් මේ වන විට වැලිිකඩ බන්ධනාගාරය අසලට රැස්ව සිටින බව වාර්තා වේ.

https://www.facebook.com/mawbima/videos/414290186076255/

Related posts

නැගෙනහිර පුරාවිද්‍යා උරුමය මකර කටේ.. පුරවිද්‍යා දෙපාර්තමේන්තුව වගකීමෙන් කර අරී (Video)

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday

සුපිරි බලය සහිත ඇමති ධුරය ගැන කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී

colombotoday

දරුවන් පලිහක් ලෙස පෙළපාළිවලට ගෙන යෑම බරපතළ වරදක්

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin