Colombo Today Local News

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

rajitha_senarathna1111
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ලංකාවේ අධිකරණ පද්ධතිය දුර්වල බවත් ඒ සදහා විදේශ නිරීක්ෂකයන්ගේ මැදිහත් වීම අවශ්‍ය බවත් පරණගම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවත්, සුදු කොඩි සිද්ධිය, චැනල් ෆෝ වීඩියෝ ව පිළිබදවද නිරීක්ෂණය කළ යුතු බවට එහි සදහන් වන බත් ඒ මහතා වැඩි දුරටත් පෙන්ව දුන්හ. එම වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම්, ජිනීවා යෝජනාව භයානක ස්වාරූපයක් ගැනීමට ඉඩ තිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළා.

Related posts

ගිනි ගත් නැවෙන් පීඩාවට පත් ධීවරයෝ ලක්ෂ 5ක වන්දි ඉල්ලා උසාවි යයි

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් මාසෙකට රු. 65000ක් වියදම් වෙනවා

colombotoday

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday