Colombo Today Local News

ජිනීවා අධිකරණය පිහිටුවන්න විදෙස් විශේෂඥයෝ 4ක් කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ගොඩ බසී

Untitled-1_zpsvjzg2rllජිනීවාහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවෙන් නිර්දේශ කර ඇති අධිකරණ යාන්ත්‍රණය පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සදහා විදේශීය විශේෂඥයින් සිවු දෙනෙකු පසුගිය අට වනදා කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඇමරිකානුවෙක්, කොරියානුවෙක් හා කැනේඩියානුවන් දෙදෙනෙක් වන මෙම පිරිස මේ වන විට කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ නතර වී සිටී. gabriela guzman, tae ung baik, ugo cedrangolo,bernard duhaime මෙසේ පැමිණ සිටින සිවු දෙනා වෙති.

Related posts

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම්

Admin

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

“ආවේගශීලී විරෝධතා” ජන ජීවිතයේ සුරක්ෂිතතාවට බලවත් තර්ජනයක් – හදිසි නීතිය ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

තවත් ගල් අඟුරු නෞකාවක් අද දිවයිනට

Admin

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday