Colombo Today Local News

ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය හරිනි අමරසූරියට

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සදහා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පත්කර තිබේ.

ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලය විසින් ඇය පත් කිරීමට තිරණය කළ බවයි එම පක්ෂය අද නිවේදනය කළේය.

මෙම තීරණය මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දුන් බවද ජාතික ජනබලවේගය සදහන් කළා.

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධූරය ද ඇතුළත්ව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ආසන 03 ක් හිමිවිය.

Related posts

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday

ETCA එන්නත් පෙර ඉන්දියාවෙන් ත්‍රීරෝද රථ රියදුරන් ඇවිත්… නීති විරෝධී ලෙස කුලී රථ සේවාවේ!

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඡන්ද ලක්ෂ 30ක් අවලංගුයි?

Admin