Colombo Today Local News

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

ජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ගාස්තු ප්‍රමාණවත් නොවන බවත්, ජලය සැපයීම සදහා වැයවන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා කියා සිටී.

මේ වන විට පිරිසිදු කර ජනතවට ලබාදෙන ජලය අනවශ්‍ය දේ සදහා යොදාගනිමින් ඇති බවත් එම කටයුතු සදහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

පැරිස් ප්‍රහාරයේ අවසන් චූදිතයා ප්‍රංශයමයි! – ත්‍රස්තවාදය පෝෂණය කර බටහිර ජාතීන් ඉල්ලන් කන හැටි මොහාන් සමරනායක විග්‍රහ කරයි (Video)

colombotoday

ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමේ ගෞරවය යා යුත්තේ රනිල්ටයි

Admin

ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයි

Admin

සම්බුදු උපත සැපතකි

colombotoday

කොරෝනා වෛරස පාලනයට මුවාවී රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා

colombotoday

ලාෆ්ස් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම ඇරඹෙයි

colombotoday