World

ජර්මනිය සෞදි අරාබියට අවි ආයුධ සැපයීම නවත්වයි

ජර්මනිය, සෞදි අරාබියට ආයුධ ලබාදීම අත්හිටුවා ඇති බව  ජර්මනිය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතන සිද්ධියත් සමග ඇති වූ තත්ත්වය මත මෙම තීරණය ගත් බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප්‍රකාශ කර ඇත.

මෙම ඝාතනයත් සමඟ සෞදි අරාබිය සමඟ පවතින ආරක්ෂක ගණුදෙනු සීමා කිරීමේ අවධානයක් ද ඇති බව වාර්තා වෙයි.

Related posts

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද ඇරඹේ…

Admin

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin