Colombo Today Local News

ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය මැදමුලන වලව්වේ පිලිකන්නෙ එල්ලනවා – දඹර අමිල හිමි

මෙවර ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මැදමුලන වලව්වේ පිලිකන්නේ එල්ලන බව කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ සඳහන් කරති.


2015දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැදමුලනේ ඉස්සරහ ජනේලයක එල්ලූ තම කදවුරට එම කාර්යය අපහසු නැති බව උන්වහන්සේ සඳහන් කලහ.


ගාළු මුවදොරදී දී පැවැති ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් හිමියන් මෙම අදහස් පළ කළහ.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday

හමුදාව කැබලි 9කට කඩන්නැයි විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday

වරෙන්තු නිකුත් කර සිටි විමල් වීරවංශ අධිකරණයට එයි

Admin

රාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ලබන සඳුදා

colombotoday