Colombo Today Local Newsfeatured

ජනාධිපති විශේෂ සමාව හිමිවූ මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා බන්ධනාගාරයෙන් පිටව යයි

මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව වසර 05ක් බන්ධනාගාර ගත ව සිටි යුධ හමුදා විශේෂ බලකා දිගදුර විහිදුම් බලකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක මහතා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇත.

අද (26) උදෑසන 9.30 ට පමණ වැලිකඩ බන්ධනාගාරයේදී සුනිල් රත්නායක මහතා මෙලෙස නිදහස ලබා පිටව ගිය අතර, එම අවස්ථාව සදහා ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ද සහභාගී සිට ඇත.

Related posts

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

Admin

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

ඉන්ධන ගන්නත් සල්ලි අච්චුගහන්න වෙනවා..

colombotoday

ජනමතය නොවිමසා ගිවිසුම්වලට යනු එපා – MCC ගිවිසුම ගැන කාදිනල්තුමන්ගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

යල කන්නයේදී පළිබෝධනාශක මිල 100%කින් ඉහළට

colombotoday