Colombo Today Local News

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බාර ගැනීමේ උත්සවය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිණි.

එහිදී වෙනදා මෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය උත්සව පැවැත්වේදී ගාලු මුවදොර පාර වසා දමා තිබුණේ නැත.

නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාවට සමාජ ජාලයන්හි ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

Related posts

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday

කළුතර කොරෝනා ආසාදිතයින් 13න් 7ක්ම බේරුවලින්

colombotoday

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සහ කළු ඉරිදා ගැන තතු පාප් වහන්සේට

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

colombotoday