Colombo Today Local News

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

my3ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නොබෙල් ත්‍යාගය සදහා නම් කිරීමට යෝජනා වී ඇතැයි විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය කහවත්තේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියාය.

එතුමිය තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.

‘අපට ප‍්‍රශ්නයක් නෑ කළුකොඩි කෑලි නෙවෙයි, කළුකොඩි රෝල් ගණන් දැමීමත් රටේ ජනතාවගේ අයිතිය උදුරගෙන වැඩ කටයුතු කරනවා නම්. ඒත් අද කළුකොඩි ඔසවන්න කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරලා තිබුණු රටක, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරපු එකට.

අද මේ රට දිහා ලෝකය බලනවා. රටේ පාලකයො දිහා බලනවා. නොබෙල් ත්‍යාගයට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම යෝජනා කරන්න සූදානම් වෙනවා. ඇයි මේ රාජ්‍ය නායකයො ජනාධිපතිවරයාට සලකන්නෙ. ඇයි මේ රාජ්‍ය නායකයො අගමැතිවරයාට සලකන්නෙ. අපි කල්පනා කරන්න ඕනි රටක් ජාතියක් හැටියට’

Related posts

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

මුලතිව් හමුදා මූලස්ථානය ඉවතට.. කැබිනට් පත්‍රිකාව එන සතියේ එයි…

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

අසාද් සාලි සම්බන්ධ නඩු කටයුත්තකට නිතිපති නියෝජනයක් ගන්නැයි CID යට නියෝගයක්

colombotoday

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

colombotoday