Colombo Today Local News

ජනපතිගෙ රතු වෙච්ච මූණ බලන්න ආසයි…

එක්සත් ජාතික මන්ත්‍රීවරුන් හමුවන අවස්ථාවේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රතුවන මුහුණ දැකීමට තමන්ට කැමැත්තක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමට ඊයේ කළ ප්‍රකාශයකින් ඇය පවසන්නේ අද දිනය පිළිබඳව තමන් උනන්දුවෙන් බලා සිටින බවත් ඒ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දෙන නිසා නොව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවන විට ජනපතිගේ රතු වන මුහුණ දැකීමට බවත් ඇය පවසන්නීය.

කෙසේ වෙතත් අද දිනයේදි ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන දිවුරුම් දීමේ අවස්ථාවට මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට පමණක් එක්වීමට අවස්ථාව ලබා දී ඇත.

Related posts

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

පාන් මිලත් ඉහළ යයි

colombotoday

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න – නීතිපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday