Colombo Today Local News

ජනපති මෛත්‍රී වාර්තාවක් තබයි.. පාර්ලිමේන්තුව කැදවන්න තෙවැනි ගැසට් පත්‍රයත් නිකුත් කරයි

පාර්ලිමේන්තු සැසිවාරය නැවත කැදවිමට අදාළ තෙවැනි ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපිල සිරිසේන මහතා ඊයේ 26 අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තු යළි කැදවීම නිකුත් කළ ගැසට් නිවේදනය දෝශ සහගත වූ බැවින් එය නිවැරදි කරමින් දෙවන වරටද නිකුත් කළ ගැසට් නිවේදනය දෝෂ සහිත වූ බැවින් තෙවැනි වරටත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවිය.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සැසිවාරයක් නැවත කැදවීම සදහා ජනාධිපතිවරයෙකුට ගැසට් නිවේදන තුනක් නිකුත් කිරීමට සිදුවූ මුල්ම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

මැයි 8 වැනිදා පස්වරු 2.15ට පාර්ලිමේන්තුව නැවත කැදවීමට නියමිතය.

Related posts

දෛනික භූමිතෙල් ඉල්ලුම මෙට්ට්‍රික් ටොන් 100 කින් ඉහළට

colombotoday

කුඩු ගහන ඇමතිලා ගැන හොයන සිව් පුද්ගල කමිටුව හෙට රැස්වෙයි…

colombotoday

සිපෙට්කෝ පෝලිම් දිගුවෙයි..

colombotoday

සජිත් සහ බිරිඳ සුවය ලබයි

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රහසිගතව ඉන්දියාවට විකුණා දැමීමේ උත්සාහයක්…

colombotoday

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday