Colombo Today Local News

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව මෙම තීන්දුවෙන් තහවුරු වී හමාර බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද පැවසීය.

‘මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.‘ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා දැනුම්වත්වම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තියේ සඳහන් වන බව ද විජිත හේරත් මහතා කීවේය.

අනාගතයේ කොමිසමක් හරහා මෙවැවනි කෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

Related posts

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

මැතිවරණයෙන් ජය ගත්තට පස්සේ සිරිකොත වගකීම බාර ගන්නවා- සජිත්

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

පොල් වලට උපරිම මිලක්

colombotoday

උඩ වතුර තරුවලට, මැද වතුර පටිවලට, මඩ වතුර පොඩි අපට, කොටි ගහල මදි තොපිට !

colombotoday