Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ජනාධිපති මෛත්රිතපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්රරණය කිරීම ඇතුලු සිද්ධි ගණනාවක් සම්බන්ධව පොලිස්පතිවරයාගෙන් ප්රිකාශ ලබා ගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්රමණයක් ඇති බවත් ඊට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද සම්බන්ධව ඇති බවත් පුවත් වාර්තා පළ වූ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අරඹා තිබුණි.

Related posts

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව නොමරා මැරුවා -හිටපු ජනාධිපති කියයි

colombotoday

ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි

Admin

මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින් අවසන්

colombotoday

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday