Colombo Today Local News

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

මුහුණ හා ශරීරය ආවරණය කරන බුර්කා හා නිකාබ් ඇදුම් පැළද ඡන්දපොළට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.

සියලුම ඡන්ද දායකයන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුහුණ පෙනෙන සේ ඇදුම් පැළද සිටිය යුතු බව මැතිවරණ කොමිසසම අවධාරණය කරයි.

එසේ නොවුණ හොත් එවැනි පුද්ගලයන් ඡන්ද පොළට ඇතුල් නොකර ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවද එම කොමිසම කියා සිටී,

Related posts

මංගලගේ ‘මීහරක්‘ කතාවට පාර්ලිමේන්තුව ගිනියම් කරමින් විමල් දුන්න පිළිතුර (Video)

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

colombotoday

සෞඛ්‍ය සේවකයෝ අදත් විරෝධයක

Admin

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin