Colombo Today Local News

චම්පිකට විජයමුණිට එජාප සංවිධායක ධුර

එක්සත් ජාතික පක්ෂය සහාය දුන් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකධුර ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව විජිත් විජයමුණිද සොයිසා මහතාට කටාන ආසන සංවිධායකධුරයත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට මහරගම ආසන සංවිධායකධුරය ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Related posts

බන්ධනාගාර‍යේ සිට දර්ශණපති උපාධියට (Mphil) සුදානම් වන බමුණුසිංහ.

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

colombotoday

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා ප්‍රේමලාල් අභියාචනාධිකරණයට

colombotoday

මෙරට ඩෙල්ටා ආසාදිතයින් 38 දක්වා ඉහළට | සැක සහිත සම්පල් 70ක් ජපුරට

colombotoday

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin