Colombo Today Local News

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්විය.

අයවැය කාරක සභා අවස්ථාවේ එම අමාත්‍යංශය සදහා වූ වැය ශිර්ෂය මෙසේ පරාජයට පත්ව තිබේ.

වැය ශිර්ෂයට පක්‍ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38ක් ලැබින. ඒ අනුව වැය ශීර්ෂය වැඩි ඡන්ද 18කින් පරාජයට පත් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් විශාල පිරිසක් චම්පික රණවක මහතාගේ වැය ශීර්ෂයට ඡන්දය දීමට නොපැමිණ සිටීම විශේෂත්වයකි.

අයවැය පලමුවර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 117ක් ලැබුනු අතර ඉන් චම්පික රණවක මහතාට පක්‍ෂ වී ඇත්තේ 20ක් පමණි.

Related posts

පෙම්වතුන්ගේ දිනය දා කාත්තන්කුඩියේ පෙම්වතුන්ට අනතුරු ඇඟවීමක් !

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

පර්පචුවෙල් ට්‍රෙෂරිස්, බැදුම්කර ගන්න මහබැංකුවෙන් ගත් බිලියන 11 ණය ගෙවීමත් පැහැර හැරලා !

colombotoday

පැනමා රහස් ලේඛණවලින් ලංකාවේ මෙගා ඩීල් එළියට !

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

මාපලගමදි හිමිනමක් ඝාතනය කෙරේ

colombotoday