Colombo Today Local News

චක්‍රලේඛ වලට පටහැනිව පාසල් තුළ මුදල් එකතුකළොත් වැඩ වරදී…

චක්‍ර ලේඛවලට පටහැනිව පාසල් තුළ මුදල් එකතු කිරීමට එරෙහිව තරාතිරම නොබලා දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් සංවර්ධනයට රජය විශාල මුදලක් වැය කරන බවත් දෙමාපියන් මත අමතර බරක් පැටවීම සිදු නොකළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Related posts

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

Admin

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

colombotoday