Colombo Today Local News

ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ප්‍රථම මහජන රැළිය අනුරාධපුරයේ  පැවැත්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.

ඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන බවද ඔහු පැවැසීය.

Related posts

“වෛද්‍ය උපාධිය ලබාදීමට සයිටම් ආයතනයට සුදුසුකම් නෑ” – වෛද්‍ය සභාව ශේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin