Colombo Today Local News

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා. යැයි උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුවේ තිලකාලංකාර හිමි සඳහන් කර සිටිනවා. තමන්වහන්සේ මෙම ස්ථානයට පැමිණියේ යුධ ටැංකියක බවත් ඒ අවස්ථාවේ බෞද්ධ වෙහෙර විහාර නටබුන් පැවතීම නිසා පන්සලක් කරවූ බවත් ඒ හිමියෝ පැවසුහ.

මෙම ප්‍රදේශය කොට්ටියාරම් පත්තුව බවත් එහි අර්ථය කෝටියක් ආරම පැවති භුමිය බවත් කිසිදු කෝවිලක සලකුණක්වත් නොමැති බවත් ඒ හිමියෝ පැවසුහ.

Related posts

ශරියා විශ්වවිද්‍යාලය හදන්න රජයේ ඉඩම් අක්කර 15ක් හොරෙන් අරන් !

colombotoday

කොවිඩ් නිසා අධිකරණ කටයුතු සිදුකෙරෙන ආකාරය මෙන්න. | වරෙන්තු නිකුත් කිරීමත් නවතී.

colombotoday

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානමක්

Admin

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday