Colombo Today Local News

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

කිලෝ ග්‍රෑම් 12.5ක ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (26) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195කින් වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය ගෑස් සමාගම්වලට අවසරදී තිබේ.

මේ අනුව රුපියල් 1,538ක්ව පැවති ගෘස්ථ ගෑස් සිලින්ඩරයක මිල 1,733ක් දක්වා ඉහළ යනු ඇත.

කැබිනට් මණ්ඩලය විසින්ද මේ සඳහා අවසර ලබාදී තිබේ.

Related posts

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday

අගවිනිසුරුගේ මතය විමසමින් ලිපියක් යැවුවේ නෑ. කතානායක මාධ්‍ය අංශය

colombotoday

රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්

colombotoday