Colombo Today Local News

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

ඛනිජ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ප්‍රවාහන බලපත්‍ර ක්‍රමය නැවත දැනුම්දෙන තෙක් තාවකාලිකව නවතා තිබේ.

පසුගිය පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම බලපත්‍ර ක්‍රමය තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර වාචිකව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පියවර ගත් අතර එය ලිඛිතව ද පොලිස්පතිවරයා වෙත දැනුම් දීමට පියවර ගත් බව අනුර වල්පොල මහතා සඳහන් කළේය.

Related posts

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලමට

Admin

අගමැති ඉල්ලා අස්වෙයි

Admin

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

colombotoday

අගමැති ඇතුළු 17ක් ඉතාලියේ සංචාරයකට පිටත්වෙයි

colombotoday

අසාද් සාලිට වැඩ වරදින ලකුණු. ICCPR සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ වරදක් කරලා ?

colombotoday