Colombo Today Local News

කෝප් කමිටු සභාපතිධූරය මහාචාර්යවරයෙකුට

කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් තේරී පත්ව තිබෙනවා. ඒ, එම කමිටුව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී කෝප් කමිටුවේ සභාපති ධූරය සඳහා මහාචාර්ය චරිත හේරත්ගේ නම යෝජනා වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින් එය ස්ථිර කර තිබෙනවා.

Related posts

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි

colombotoday

බාර් වලදී අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

පේරාදෙණියේ චමෝදි සංදීපනීගේ මරණයට හේතුව තහවුරු කරන්න ඇමති විශේෂඥ කමිටුවක් පත් කරයි

Admin

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මුදල් අමාත්‍යංශයේ වැඩ බාරගැනීම සහ ජාතිය ඇමතීම අද

colombotoday