Colombo Today Local News

කොල්ලුපිටිය OIC ඇතුළු පොලිස් නිලධාරීන් 30ක් නිරෝධායනයට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ලද විරෝධතාවය පාලනය කිරීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායන සඳහා යොමුකර ඇත.

පසුගිය 06 වැනිදා කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය අසළ දී පැවති මෙම උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා සම්බන්ධ වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ද එසේ නිරෝධායනයට ලක් කළ පිරිස් අතර සිටියි.

ඔහු ඇතුළු තවත් නිලධාරීන් තිස් දෙනෙකු මෙසේ දෙහිවල අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථාන යොමු කර ඇත.

Related posts

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

colombotoday

මහජනතාව සංචරණ සීමා පිළිගන්නා බවක් පේන්න නැහැ.. රජය බලාපොරොත්තු වූ අරමුණ ඉටු වී නෑ.

colombotoday

“සල්ලි කන ව්‍යාපෘතිවලින් වැඩක් නැහැ – මාස 06 න් විසදමු” – ඌව ආණ්ඩුකාරවරයාගෙන් ආදර්ශයක්

colombotoday

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday